බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 3:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 3:28 SROV (Sinhala Revised Old Version)

එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේයයි අපි ගණන්ගනිමුව.

බෙදාගන්න
රෝම 3 SROV

රෝම 3:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් තොර ව, ඇදහිල්ල මගින් බවයි.

බෙදාගන්න
රෝම 3 SCV

රෝම 3:28 NRSV (Sinhala New Revised Version)

මන්ද, මනුෂ්‍යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු.

බෙදාගන්න
රෝම 3 NRSV

රෝම 3:28 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, මනුෂ්‍යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු.

බෙදාගන්න
රෝම 3 SNRV

රෝම 3:28 NIV (New International Version)

For we maintain that a person is justified by faith apart from the works of the law.

බෙදාගන්න
රෝම 3 NIV