බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 4:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 4:18 SROV (Sinhala Revised Old Version)

නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය.

බෙදාගන්න
රෝම 4 SROV

රෝම 4:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීන්ගේ පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය.

බෙදාගන්න
රෝම 4 SCV

රෝම 4:18 NRSV (Sinhala New Revised Version)

බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, “එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.

බෙදාගන්න
රෝම 4 NRSV

රෝම 4:18 SNRV (Sinhala New Revised Version 2018)

බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, “එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.

බෙදාගන්න
රෝම 4 SNRV

රෝම 4:18 NIV (New International Version)

Against all hope, Abraham in hope believed and so became the father of many nations, just as it had been said to him, “So shall your offspring be.”

බෙදාගන්න
රෝම 4 NIV