රෝම 4:25 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 4:25 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.
බෙදාගන්න
රෝම 4 SROVරෝම 4:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම උදෙසා ය.
බෙදාගන්න
රෝම 4 SCVරෝම 4:25 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.
බෙදාගන්න
රෝම 4 NRSVරෝම 4:25 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.
බෙදාගන්න
රෝම 4 SNRVරෝම 4:25 NIV (New International Version)
He was delivered over to death for our sins and was raised to life for our justification.
බෙදාගන්න
රෝම 4 NIV