බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 4:7-8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 4:7-8 SROV (Sinhala Revised Old Version)

තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.

බෙදාගන්න
රෝම 4 SROV

රෝම 4:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“තමන්ගේ අපරාධවලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”

බෙදාගන්න
රෝම 4 SCV

රෝම 4:7-8 NRSV (Sinhala New Revised Version)

“තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය. සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”

බෙදාගන්න
රෝම 4 NRSV

රෝම 4:7-8 SNRV (Sinhala New Revised Version 2018)

“තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය. සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”

බෙදාගන්න
රෝම 4 SNRV

රෝම 4:7-8 NIV (New International Version)

“Blessed are those whose transgressions are forgiven, whose sins are covered. Blessed is the one whose sin the Lord will never count against them.”

බෙදාගන්න
රෝම 4 NIV