බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 5:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 5:9 SROV (Sinhala Revised Old Version)

එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව.

බෙදාගන්න
රෝම 5 SROV

රෝම 5:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මගින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද!

බෙදාගන්න
රෝම 5 SCV

රෝම 5:9 NRSV (Sinhala New Revised Version)

ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය.

බෙදාගන්න
රෝම 5 NRSV

රෝම 5:9 SNRV (Sinhala New Revised Version 2018)

ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය.

බෙදාගන්න
රෝම 5 SNRV

රෝම 5:9 NIV (New International Version)

Since we have now been justified by his blood, how much more shall we be saved from God’s wrath through him!

බෙදාගන්න
රෝම 5 NIV