බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 6:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 6:22 SROV (Sinhala Revised Old Version)

නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය.

බෙදාගන්න
රෝම 6 SROV

රෝම 6:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත් ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.

බෙදාගන්න
රෝම 6 SCV

රෝම 6:22 NRSV (Sinhala New Revised Version)

එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.

බෙදාගන්න
රෝම 6 NRSV

රෝම 6:22 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.

බෙදාගන්න
රෝම 6 SNRV

රෝම 6:22 NIV (New International Version)

But now that you have been set free from sin and have become slaves of God, the benefit you reap leads to holiness, and the result is eternal life.

බෙදාගන්න
රෝම 6 NIV