බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 8:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 8:14 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

බෙදාගන්න
රෝම 8 SROV

රෝම 8:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මග පෙන්වනු ලබන සියල්ලෝ, දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ය.

බෙදාගන්න
රෝම 8 SCV

රෝම 8:14 NRSV (Sinhala New Revised Version)

දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.

බෙදාගන්න
රෝම 8 NRSV

රෝම 8:14 SNRV (Sinhala New Revised Version 2018)

දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.

බෙදාගන්න
රෝම 8 SNRV

රෝම 8:14 NIV (New International Version)

For those who are led by the Spirit of God are the children of God.

බෙදාගන්න
රෝම 8 NIV