රෝම 8:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 8:27 SROV (Sinhala Revised Old Version)
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
බෙදාගන්න
රෝම 8 SROVරෝම 8:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය.
බෙදාගන්න
රෝම 8 SCVරෝම 8:27 NRSV (Sinhala New Revised Version)
අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
බෙදාගන්න
රෝම 8 NRSVරෝම 8:27 SNRV (Sinhala New Revised Version 2018)
අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
බෙදාගන්න
රෝම 8 SNRVරෝම 8:27 NIV (New International Version)
And he who searches our hearts knows the mind of the Spirit, because the Spirit intercedes for God’s people in accordance with the will of God.
බෙදාගන්න
රෝම 8 NIV