බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 8:31 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 8:31 SROV (Sinhala Revised Old Version)

එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?

බෙදාගන්න
රෝම 8 SROV

රෝම 8:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එසේ නම් මේ දෑ ගැන කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අපේ පැත්තට නම්, අපට එරෙහි විය හැක්කේ කවරකුට ද?

බෙදාගන්න
රෝම 8 SCV

රෝම 8:31 NRSV (Sinhala New Revised Version)

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?

බෙදාගන්න
රෝම 8 NRSV

රෝම 8:31 SNRV (Sinhala New Revised Version 2018)

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?

බෙදාගන්න
රෝම 8 SNRV

රෝම 8:31 NIV (New International Version)

What, then, shall we say in response to these things? If God is for us, who can be against us?

බෙදාගන්න
රෝම 8 NIV