බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

සෙකරියා 4:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

සෙකරියා 4:4 SROV (Sinhala Revised Old Version)

තවද මා සමග කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි.

බෙදාගන්න
සෙකරියා 4 SROV

සෙකරියා 4:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේවා මොනවා ද මා මැතිඳුනි?” යි ඇසීමි.

බෙදාගන්න
සෙකරියා 4 SCV

සෙකරියා 4:4 NRSV (Sinhala New Revised Version)

“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.

බෙදාගන්න
සෙකරියා 4 NRSV

සෙකරියා 4:4 SNRV (Sinhala New Revised Version 2018)

“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.

බෙදාගන්න
සෙකරියා 4 SNRV

සෙකරියා 4:4 NIV (New International Version)

I asked the angel who talked with me, “What are these, my lord?”

බෙදාගන්න
සෙකරියා 4 NIV