Chapa ya Youversion
Ikoni ya Utafutaji

උත්පත්ති 1:9-10

උත්පත්ති 1:9-10 SNRV

ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක.

Mipango ya Kusoma Bila Malipo na Ibada zinazohusiana na උත්පත්ති 1:9-10