โลโก้แอพพระคัมภีร์
ไอคอนค้นหา

මතෙව් 6:3-4

මතෙව් 6:3-4 SCV

එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේ ම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේ ම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.

อ่าน මතෙව් 6

รูปภาพข้อพระคัมภีร์สำหรับ මතෙව් 6:3-4

මතෙව් 6:3-4 - එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේ ම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේ ම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.මතෙව් 6:3-4 - එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේ ම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේ ම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.

แผนการอ่าน และบทใคร่ครวญประจำวัน ตามหัวข้อ මතෙව් 6:3-4 ฟรี