ක්රියා 9:4-5
ක්රියා 9:4-5 SROV
ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.