YouVersion Logo
Search Icon

යොහන් 5:8-9

යොහන් 5:8-9 SCV

එවිට යේසුස්වහන්සේ “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක. එකෙණෙහිම සුවය ලද ඒ මිනිසා තම යහන ද උසුලාගෙන, ඇවිද ගියේ ය. ඒ දවස සබතක් ය.