1
ශුද්ධවර ලූක් 22:42
Sinhala New Revised Version
“පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
Cymharu
Archwiliwch ශුද්ධවර ලූක් 22:42
2
ශුද්ධවර ලූක් 22:32
එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.
Archwiliwch ශුද්ධවර ලූක් 22:32
3
ශුද්ධවර ලූක් 22:19
උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
Archwiliwch ශුද්ධවර ලූක් 22:19
4
ශුද්ධවර ලූක් 22:20
එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
Archwiliwch ශුද්ධවර ලූක් 22:20
5
ශුද්ධවර ලූක් 22:44
උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි.
Archwiliwch ශුද්ධවර ලූක් 22:44
6
ශුද්ධවර ලූක් 22:26
එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා
Archwiliwch ශුද්ධවර ලූක් 22:26
7
ශුද්ධවර ලූක් 22:34
ජේසුස් වහන්සේ කතා කරමින්, “පේදුරු, මම මෙය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.
Archwiliwch ශුද්ධවර ලූක් 22:34
Gartref
Beibl
Cynlluniau
Fideos