រូបតាងកម្មវិធីព្រះគម្ពីរ
អាយខន ស្វែង​រក

රෝම 3:4

රෝම 3:4 SCV

කොහොමටවත් නැත! හැම කෙනකු ම බොරුකරුවකු වුවත්, දෙවියන්වහන්සේ සත්‍යවාදී වග පෙනේවා. ලියා ඇති පරිදි: “ඔබ පවසන වදනින්, ඔබේ දමිටුකම ප්‍රකාශ වේ. ඔබ විනිශ්චය කරන කල, ජය ඔබට අත් වේ.”

អាន රෝම 3