1
ශුද්ධවර ලූක් 8:15
Sinhala New Revised Version 2018
සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
Sammenlign
Utforsk ශුද්ධවර ලූක් 8:15
2
ශුද්ධවර ලූක් 8:14
කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙන් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය.
Utforsk ශුද්ධවර ලූක් 8:14
3
ශුද්ධවර ලූක් 8:13
ගල් බිමෙහි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය.
Utforsk ශුද්ධවර ලූක් 8:13
4
ශුද්ධවර ලූක් 8:25
“ඔබේ ඇදහිල්ල කොයි දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු බිය ව, විස්මයට පත් වී, “මේ මොන විධියේ කෙනෙක් ද? සුළඟට හා ජලයට පවා මෙතුමාණෝ අණ දෙති; ඒවා ද කීකරු වන්නේ ය”යි එකිනෙකාට කියාගත්හ.
Utforsk ශුද්ධවර ලූක් 8:25
5
ශුද්ධවර ලූක් 8:12
මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය.
Utforsk ශුද්ධවර ලූක් 8:12
6
ශුද්ධවර ලූක් 8:17
ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත.
Utforsk ශුද්ධවර ලූක් 8:17
7
ශුද්ධවර ලූක් 8:47-48
කරුණ හෙළි වූ බව දුටු ඒ ස්ත්රිය වෙවුලමින් අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී ඈ උන් වහන්සේට අත තැබුවේ මන්ද කියාත්, එකෙණෙහි ම ඈ සුව වූ හැටිත් මුළු සමූහයා ඉදිරියෙහි ප්රකාශ කළා ය. දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
Utforsk ශුද්ධවර ලූක් 8:47-48
8
ශුද්ධවර ලූක් 8:24
ඔව්හු අවුත් උන් වහන්සේ පුබුදුවා, “ස්වාමීනි, ස්වාමීනි, අප විනාශ වෙන්න ළඟ ය”යි කී හ. උන් වහන්සේ පිබිද, මාරුතයට ද රළු තරංගවලට ද තර්ජනය කළ සේක. එවිට මාරුතය සංසිඳී නිශ්චලත්වයක් ඇති විය.
Utforsk ශුද්ධවර ලූක් 8:24
Hjem
Bibel
Leseplaner
Videoer