1
ශුද්ධවර ජොහන් 7:38
Sinhala New Revised Version 2018
ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.
Sammenlign
Utforsk ශුද්ධවර ජොහන් 7:38
2
ශුද්ධවර ජොහන් 7:37
මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!
Utforsk ශුද්ධවර ජොහන් 7:37
3
ශුද්ධවර ජොහන් 7:39
උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි.
Utforsk ශුද්ධවර ජොහන් 7:39
4
ශුද්ධවර ජොහන් 7:24
බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ”යි වදාළ සේක.
Utforsk ශුද්ධවර ජොහන් 7:24
5
ශුද්ධවර ජොහන් 7:18
තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත.
Utforsk ශුද්ධවර ජොහන් 7:18
6
ශුද්ධවර ජොහන් 7:16
එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ඉගැන්වීම මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය.
Utforsk ශුද්ධවර ජොහන් 7:16
7
ශුද්ධවර ජොහන් 7:7
ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.
Utforsk ශුද්ධවර ජොහන් 7:7
Hjem
Bibel
Leseplaner
Videoer