1
හිතෝපදේශ 10:22
Sinhala New Revised Version
NRSV
සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.
సరిపోల్చండి
හිතෝපදේශ 10:22 ని అన్వేషించండి
2
හිතෝපදේශ 10:19
කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.
හිතෝපදේශ 10:19 ని అన్వేషించండి
3
හිතෝපදේශ 10:12
වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි.
හිතෝපදේශ 10:12 ని అన్వేషించండి
4
හිතෝපදේශ 10:4
අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.
හිතෝපදේශ 10:4 ని అన్వేషించండి
5
හිතෝපදේශ 10:17
ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.
හිතෝපදේශ 10:17 ని అన్వేషించండి
6
හිතෝපදේශ 10:9
අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.
හිතෝපදේශ 10:9 ని అన్వేషించండి
7
හිතෝපදේශ 10:27
සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි; එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.
හිතෝපදේශ 10:27 ని అన్వేషించండి
8
හිතෝපදේශ 10:3
සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.
හිතෝපදේශ 10:3 ని అన్వేషించండి
9
හිතෝපදේශ 10:25
සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති; එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.
හිතෝපදේශ 10:25 ని అన్వేషించండి